මගේම නිර්මාණ
-
Techkatha Offliner
ටෙක්කතා වලින් ප්‍රශ්ණ විසදගන්න පහසුකරගන්න මම හදපු ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. ප්‍රශ්නය සර්ච් කරන්න. අදාල විසදුම පමණක් පොඩ්කාස්ට් එකෙන් අහන්න.
-
SEWdbC
ඉංග්‍රීසි ජයගන්න නිර්මාණ කරන්න, සිංහල-ඉංග්‍රීසී වචන ඩේටබේස් එකක් තනන අපේ කොමියුනිටි එක.
-
The NDictionary (njDic)
වචනයක තේරුම දැනගන්න ඕන කොයි මොහොතෙද, කොතනින්ද, කෙලෙසද දැන් ගැටලුවක් නෙවෙයි. තවත් ප්‍රයෝජන රාශියක් සමග.












