Banner 468

Stumble This Fav This With Technorati Add To Del.icio.us Digg This Add To Reddit Add To Facebook
මගේම නිර්මාණ
  • Techkatha Offliner

    ටෙක්කතා වලින් ප්‍රශ්ණ විසදගන්න පහසුකරගන්න මම හදපු ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. ප්‍රශ්නය සර්ච් කරන්න. අදාල විසදුම පමණක් පොඩ්කාස්ට් එකෙන් අහන්න.

  • SEWdbC

    ඉංග්‍රීසි ජයගන්න නිර්මාණ කරන්න, සිංහල-ඉංග්‍රීසී වචන ඩේටබේස් එකක් තනන අපේ කොමියුනිටි එක.

  • The NDictionary (njDic)

    වචනයක තේරුම දැනගන්න ඕන කොයි මොහොතෙද, කොතනින්ද, කෙලෙසද දැන් ගැටලුවක් නෙවෙයි. තවත් ප්‍රයෝජන රාශියක් සමග.

Posted by Namal Jayathunga on - -



Engrisi Dictionary යනු English Document කියවීමේදී පහසුම ක්‍රම සපයන සහ English ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට අන්තර්ජාතික වශයෙන් පිළිගෙන ඇති English Learning Method රාශියක් සපයන, නව අත්හදා බැලීම් ඔස්සේ විශ්මිත පහසුකම් එකතු කරමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවත් අධ්‍යාපනික මෘදුකාංගයකි. ඒ බව සනාත කරමින් 2013 වසරේදී ICTA e-Swabhimani සම්මානයෙන් හා SLIC Dasis සම්මානයෙන්ද පිඳුම් ලබා ඇත.




ආයුබෝවන් කියල 2015 වසරේ නාමල් යායට සපැමිණි ඔබ සියලු දෙනා සාදරයෙන් පිලිගණිමි. ඔන්න සුපුරුදු පරිදි නාමල් යායෙන් ඔයාලට දෙන පලමු තෑග්ග Engrisi Dictionary 2015. අන්තර්ජාතික වශයෙන් පිළිගෙන  ඇති  English ඉගෙන ගන්නා ක්‍රම ශ්‍රී ලංකාවට හදුන්වා දෙමින් ඒ සඳහා පහසුකම් සලසන මෙම Learning Tool එක මාගේ Hobby එකක් විදියට කරගෙන ගියත් දැන් දැන් තිබෙන කාර්ය්‍ය බහුලත්වය නිසා අලුත් අංග එකතු කිරීමට ටිකක් අපහසු වී තිබෙන බව දැනුම් දෙන්න ඕනි. ඔබ සියලු දෙනාටම ඉතාම ප්‍රයෝජනවත් වන අලුත් අංග ටිකක් Engrisi Dictionary 2015 Version එකට එකතු කරන්න බලාපොරොත්තු උනත් ඒවා ටිකක් ප්‍රමාද වූ නිසා 2016 Version එකෙන් වත් දෙන්න උත්සාහ කරන්නම්.

Feature of the Engrisi Dictionary 2015

1) Subtitle Translator for KMPlayer
2) Top 10 Words of The Day
3) Web Browser & PDF Readers Support
4) Singlish Keyboard for Windows
5) History & Favorite
6) Easy Search in Web
7) Various Searching Options
8) Auto Search
9) Optical Character Recognize - OCR
10) Learning Tools
11) Learning Games
12) English, Sinhala & Singlish Typing
13) English Meaning or Sinhala Meaning
14) Speech
15) Useful Settings for Customize

ඉහත සියළුම Features බාවිතා කරන අයුරු Engrisi Dictionary එකෙහි Main Menu එකේ ඇති "Help" ඔස්සේ ඉගෙන ගත හැකිය.

නාමල් යාය ඔස්සෙ ඔබට සැමදාම අලුත් දේ ලබා දෙනව. ඒ පිළිබඳව විස්තර Facebook හරහා ලබාගැනීමට Namal-Yaya Page එක Like කිරීමෙන් ඔබට පුලුවන්.




ඊළග Version එකෙන් අලුත් විශේෂාංග කීපයක් සමග හමුවෙමු. ඒ සඳහා Grammar Correction Technology එකක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි.  ඒ සඳහා ලොකු මුදලක් වැයකිරීමට සිදුවේ. එය සාර්ථක වුවහොත් තවත් නවමු අත්දැකීම් කීපයක් ඔබට බුක්තිවිදීමට ඉඩකඩ ලැබේ යැයි මගේ විශ්වාසයයි. ස්තුතියි.


කොහොමද Download කරගන්නෙ?

ඔබගේ යහළුවන්ටත් මාගේ ප්‍රයත්නයේහි ප්‍රතිඵල ලබාගැනීමට සැලසීමට පහත "Share To Download"  ලින්ක් එක Click කර Share කීරීමට පුලුවනි. ඉන් අනතුරුව Engrisi Dictionary 2015 Download වීම ස්වයංක්‍රීයව ඇරබෙනු ඇත.




[ Read More ]

Featured Post 8

    Sting Category

    var addthis_config = { services_overlay:'facebook,twitter,email,print,more' }

    Blogger templates

    Blogroll